Sinhala Kendara Horoscope Software Sinhala Free

Sinhala Kendara Horoscope Software Sinhala Free Rating: 3,5/5 1577 reviews

Get the most trusted Sinhala horoscope software from Astro-Vision®. Available in Sinhala and English. Dec 25, 2016 - Horoscope interpreter free download and software reviews cnet. Sinhala astrology software screen cast youtube. Advanced astrology software.

පවුලේ සියලු දෙනාගේ ම හඳහන් ගෙදරදී ම බලා ගන්න. ඉපැරණි ඉන්දියානු පුස්කොල පොත් අනුසාරයෙන්, ඔබ පුදුමයට පත් කරන, 100% ක් නිවැරදි අනාවැකි!! දැන් ඔබට 2019 වර්ෂයට අදාළ ඔබගේ සවිතරාත්මක පලාපල විස්තර ද මෙම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

ධනය, සතුට ඔබේ ජීවිතයට, නිවසට කැන්දන 2019 වර්ෂය සඳහා වූ අත්දුටු විශේෂ පිළිවෙත් අනුගමනය කර, සියලු අපල උපද්‍රව දුරු කොට සෞභාග්‍යමත් ජීවිතයක් ගෙවන්නට දැන් ඔබටත් පුළුවන්. මෙම වෙබ් අඩවියේ සේවාවන් ලබා ගැනීමට ප්‍රථම කරුණාකර මෙම පිටුව හොදින් කියවන්න. මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔබට පහත සේවාවන් ලබා ගත හැකිය. **2019 වර්ෂයට පලාඑල.** ඔබගේ උපන් දත්තයන්ට අනුව 2019 වර්ෂයට අදාළ සවිස්තරාත්මක පලාපල විස්තරයක් ලබා ගත හැකිය. 2019 වසරේ කුමන අපල උපද්‍රව තත්වයක් තිබුනද ඒවා සියල්ල දුරු කොට සෞභාග්‍යමත් ජීවිතයක් ගෙවීමට උපකාරී වන ඔබටම විශේෂ අත්දුටු ප්‍රත්‍යක්ෂ පිලියම්ද මෙම කොටසින් ලබා දෙන නිසා 2019 වසර නිසැකවම සතුටින් ගෙවීමේ වාසනාව ඔබට උදා කර ගත හැකිය. 1 ජීවිත පලාඑල.

Easy uninstaller for vista windows. • Inside the Programs and features >> Tap on Installed On to find all recently installed software. • Now you require to right click on ALLRIGHTY Ransomware threats and then click to Uninstall option.

ලංකාව තුළ උපන් ඕනෑම කෙනෙකුගේ උපන් දිනය හා වේලාව ලබා දුන් විට ඔහුගේ/ඇයගේ චරිත ලක්ෂණ, ආර්ථික තත්ත්වය, සෞඛ්‍යය තත්ත්වය, විදේශ ගමන් ආදි කරුණු රාශියක් පිළිබඳව ඉතාමත් නිවැරදි හා පුදුමයට පත් කර වන සවිස්තරාත්මක පලාඑල වාර්තාවක් සිංහලෙන් ලබා දෙයි. ඔබේ නම, උපන් දිනය හා උපන් වේලාව ල‎බා දුන් විට ඔබේ පෙර ආත්මයේ ජීවන තොරතුරු නිකුත් කරයි. ඔ‎බ අවසන් වරට මිනිස් ආත්මයක් ල‎‎බා ජීවත් වූයේ කොහේද?, ජීවත් වූ ආකාරය හා මිය ගිය ආකාරය සමඟ පෙර ආත්මයේ සම්පූර්ණ ජීවිත කථාව කියවා ගැනීමට මෙම සේවාව ‏භාවිතා කළ හැකිය. ඕනෑම අයෙකුගේ මරණය සිදු වන කාල වකවානු, මරණය සිදු වන ආකාරය හා දීර්ඝායුෂ ලැ‎බීමට කළ හැකි පිළියම් පිළි‎බඳව සවිස්තරාත්මක විග්‍රහයක් ල‎බා දෙයි. ඔබට නැවත මිනිස් ආත්මයක් ලැබීමේ වාසනාව තිබේද? එසේ නම් මතු ආත්මයේ උත්පත්තියට අදාල තොරතුරු, මතු ආත්මයේ උපත ලබන ප්‍රදේශය, මතු ආත්මයේ ජීවත් වීමට සිදු වන ආකාරය, මතු ආත්මයේ සමාජ තත්වය, මතු ආත්මයේ සශ්‍රීක ජීවිතයක් ගත කිරීමට මෙම ආත්මයේ හැසිරිය යුතු ආකාරය, ආදී කරණා රාශියක් පිලිබදව තොරතුරු නිකුත් කරයි.

5 උපන් දිනයට පලාපල. ඕනෑම අයෙකුගේ උපන් දිනය ල‎බා දුන් විට ඔහුගේ/ඇයගේ චරිත ලක්ෂණ පිළි‎‎බඳව සවිස්තරාත්මක වාර්තාවක් ල‎බා දෙයි. අංක විද්‍යාව පදනම් කර ගෙන සකසා ඇත. 6 නමින් හෙළි වන ගති ගුණ. ඕනෑම අයෙකුගේ නම ඇතුලත් කළ විට අංක විද්‍යානුකූලව ඉතාමත් නිවැරදි චරිත විස්තරයක් ල‎බා දෙයි. බටහිර අංක විද්‍යාව පදනම් කර ගෙන සැකසු වැඩසටහනකි. ල‎‎බා දෙන චරිත ලක්ෂණ ඉතා ඉහල නිරවද්‍ය තාවයකින් යුක්ත වේ.

7 ප්‍රේමය හා විවාහය. ආදර සම්බන්ධතා, ආදර සිතුවිලි, විවාහය, විවාහ සහකරුගේ/සහකාරියගේ ස්වරූපය ඇතුළුව තවත් කරුණු රාශියක් අඩංගු විස්තර වාර්තාවක් ලබා දෙයි. 8 සිහින පලාපල. ඔබේ උපන් දිනය හා සිහිනය දුටු දවස සලකා බලා අංක විද්‍යාත්මකව සිහිනයේ ශුභ/අශුභ හා අනාවැකි නිකුත් කරයි. 9 අංක විද්‍යා ජිවිත පලාපල.

ඕනෑම අයෙකුගේ උපන් දිනය ඇතුළු කළ විට ඔහුගේ/ඇයගේ ජීවිතය පිළිබඳව සවිස්තරාත්මක අංක විද්‍යා විග්‍රහයක් ලබා දෙයි. ජීවිතයේ විවිධ කාල වකවානු හා එම කාල වකවානු ගෙවි යන ආකාරය, ප්‍රවේසම් විය යුතු අවධි ඇතුළුව ඉතා විශාල කාරණා රාශියක් සම්බන්ධව දීර්ඝ විස්තරයක් නිකුත් කරයි.

10 අංක පොරොන්දම් ගැලපීම. කාන්තාවකගේ හා පිරිමියෙකුගේ උත්පත්ති දත්තයන් ලබා දුන් විට ඔවුන්ගේ ගැලපීම් පිලිබදව තොරතුරු ලබා දෙන වැඩසටහනකි. දෙදෙනාගේ විශ්ව වාසනාව, දිව්‍ය වාසනාව, ස්වභාව දහම් වාසනාව, උත්පත්ති වාසනාව, ලිංගික වාසනාව පිලිබදව විස්තර හා සමස්ත ගැලපීම ප්‍රතිශතයක් ලෙස ලබා දේ. 11 නවබල නිමිත්ත. ඉන්දියානු තත්කාල නිමිති ශාස්ත්‍රය පදනම් කර ගෙන දවසේ පලාඑල නිකුත් කරන අපූරු වැඩසටහනකි. 12 නැති වූ භාණ්ඩ සෙවීම. ඔ‎බ නිවසේ දිනපතා කටයුතු වලදි අස්ථාන ගත වන යම් යම් දේවල් සොයා ගැනීම සඳහා මෙම අපූරු නිමිත්ත ‏භාවිතා කළ හැකිය.

නැති වූ‏ භාණ්ඩය හිමි පුද්ගලයා විසින් මෙම සේවාව ක්‍රියාත්මක කළ විට නැති වූ ‏භාණ්ඩය සොයා ගැනීමට උපකාරි වන නිවැරදි හෝඩුවාවක් තිරය මත ප්‍රදර්ශනය වේ. Top ඉහත සියලුම සේවාවන්ට පිවිසීම සදහා මෙම අවස්ථාවට අදාළ Access Code එක පහත කොටුව තුල ලබා දෙන්න. තහවුරු කරන්න මෙම අවස්ථාවට අදාළ Access Code එක ලබා ගන්නා ආකාරය: 1. ඩයලොග් හෝ හච් අංකයකින් #780*977# ඩයල් කර, අංක 1 තෝරා ගෙන ලියාපදිංචි වන්න. ඔබ එයාර්ටෙල් පරිභෝගිකයෙක් නම් REG හිස්තැනක් RS ලෙස ටයිප් කර 77110 ට සෙන්ඩ් කිරීමෙන් ලියාපදිංචි විය හැකිය.